ගින්දරී (බහුභූතයෝ 2) මංගල දැක්ම

Saturday, 25 April 2015 11:40

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණකුලසූරිය මහතාගේ 17 වන නිර්මාණය වන ගින්දරී චිත්‍රපටයේ මංගල දැක්ම ඊයේ දින 24 රීගල් සිනමාශාලාවේදී පැවැත්විණි. මෙම චිත්‍රපටය බහුභූතයෝ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වී ඇත.

බහුභූතයෝ රංගනයෙන් හැඩ කළ මහේන්ද‍්‍ර පෙරේරා, රොඞ්නි වර්ණකුල, රිචඞ් මානමුදලි සහ පබෝදා සංදිපනී ගින්දරී සමඟින් නැවතත් පේ‍්‍රක්ෂකයන් හමුවීමට නියමිතයි.

එයට ලකී ඩයස්, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, මැණිකේ අත්තනායක, ලෝචනා ඉමාෂි, රත්නා සුමනපාල, සරත් චන්ද‍්‍රසිරි, සුසිලා කෝට්ටගේ, ආරියසේන ගමගේ, උදේනි චන්ද‍්‍රසිරි, අනුර බණ්ඩාර රාජගුරු, ජීවන් හඳුන්නෙත්ති, ලසන්ත උඩුකුඹුර, සරත් පීරිස්, අනුර ශ‍්‍රීනාත්, ගාමි” කොස්තා, උපුල් ගුණවර්ධන, චතුර පෙරේරා, සමන් වීරසිරි, සමන් අල්මේදා සහ අසංක දේවමිත‍්‍ර පෙරේරා, ශිරෝමිකා ප‍්‍රනාන්දු සෙසු චරිත මැවීමට සූදානමින් සිටියි.

ඡායාරූප: නිශාන්ත ප්‍රියදර්ශන

DNP gindari  1

DNP gindari  2

DNP gindari  3

DNP gindari  4

DNP gindari  5

DNP gindari  6

DNP gindari  7

DNP gindari  8

DNP gindari  9

DNP gindari  10

DNP gindari  11

DNP gindari  12

DNP gindari  13

Last modified on Saturday, 25 April 2015 11:42

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us