නයිටිංගේල්ගේ පහන වෙන්දේසියේ

Published in අනං මනං
Wednesday, 08 April 2015 12:05

සාත්තු සේවයේ නිර්මාතෘවරිය ලෙස සැළකෙන ප්ලෝරන්ස්‌ නයිටිංගේල් චරිතය වගේම ඇය බාවිතා කළ බව සැළකෙන පහනත් ඉතා ප්‍රසිද්ධයි. ඇය සතුව තිබූ පිත්තල පහනක්‌ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතව ඇත.

ප්ලෝරන්ස්‌ නයිටිංගේල් රාත්‍රියේදී තුවාල වූ සොල්දාදුවන් බැලීමට යාම සඳහාද පහනක් යොදාගත් බව සැලකෙනවා. ඇයව "The Lady with the Lamp" යන අන්වර්ථ නාමයෙන් පවා හඳුන්වන්නේ මේ නිසයි.

ක්‍රිමියන් යුද්ධයට අදාළ තොරතුරු ලිවීම සඳහා ඇය මෙම පහන භාවිත කර තිබේ.

මෙම ඓතිහාසික පහන 1840 වසරේදී නිපද වූවකි.

ප්ලෝරන්ස්‌ නයිටිංගේල් සතු මෙම පහන සොහොයුරියන් දෙදෙනකුට තෑගි කර තිබූ බවද වාර්තා වේ.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us