මෝදි අඹ

Published in අනං මනං
Wednesday, 01 April 2015 11:04

ඉන්දියාවේ ලක්‌නව්හි අඹ වගාවේ යෙදෙන ප්‍රකට වගාකරුවකු වූ හාජි කැලිමුල්ලා මෝදි අඹ නමින් නවතම අඹ විශේෂයක්‌ වගාකොට තිබේ.

ඔහුගේ ප්‍රාර්ථනාව වන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම අඹ රස බලනු දැකීමයි.

ඉන්දියාවේ විවිධ අඹ ප්‍රබේද නිපදවීම සහ ඒවා ජනප්‍රිය පුද්ගලයන්ගේ නම්වලින් හැඳින්වීම හාජි කැලිමුල්ලාගේ සිරිතක් බව වාර්තා වේ. මේ හේතුව නිසාම ඔහු පද්ම ශ්‍රී සම්මානයෙන් පවා පිදුම් ලබා තිබේ.  

මේ වනවිට අඹ ප්‍රබේද 300ක් පමණ නිපදවා ඇති ඔහු අයිශ්වර්යා සහ  සචින් තෙන්ඩුල්කාර්ගේ නමින්ද අඹ ප්‍රබේද හඳුන්වා දී තිබේ.

කැලිමුල්ලා පවසන්නේ මෙම මෝදි අඹ ඉතා හොඳ පැහැයකින් සහ හොඳ  රසයකින් යුතු  බවයි.

haji-kalimulla1

 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us