පෝල් වෝකර් සමඟ "Fast and Furious" ඉදිරියට

Published in අනං මනං
Saturday, 21 March 2015 13:04

"Fast and Furious" කතා මාලාවේ නවතම චිත්‍රපටය අප්‍රේල් මස 07 දා තිරගත වීමට නියමිතව තිබෙනවා.

"Furious 7" ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ 2013 වසරේ හදිසි අනතුරකින් මියගිය පෝල් වෝකර්ගේ රඟපෑම්ද මෙහි ඇතුලත් වීමයි. 2013 වසරේ නොවැම්බර් මාසයේදී  පෝල් වෝකර් මියගියේ මෙම චිත්‍රපටය රූගත කිරීම් සිදු කරමින් සිටින අතරතුරයි.

 "Furious 7" චිත්‍රපටයේ ඉතුරු දර්ශන රූපගත කර තිබෙන්නේ පෝල් වෝකර්ගේ සොහොයුරන් දෙදෙනා යොදාගනිමිනි.

චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් අතරතුර වින් ඩිසල් පවසා ඇත්තේ පොල් වොකර්ගේ අහිමිවීමත් සමඟ තමන්ට යහළුවෙක් සහ සහෝදරයෙක් අහිමිවූ බවත්  මේ හේතුව නිසාම මෙම චිත්‍රපටය තමන් රඟපෑ අමාරුම චිත්‍රපටයක් වූ බවයි.

එසේම පෝල් වෝකර්  පෙනී සිටි චරිතය ඉදිරි චිත්‍රපටවලත් ඇතුලත් කිරීමට අදහස් කරගෙන සිටින බව චිත්‍රපට නිෂ්පාදකවරයා පවසා ඇත.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us