ලොව පළමු නිරුවත් චාරිකාව

Published in අනං මනං
Wednesday, 18 March 2015 14:16

ඕස්ට්‍රේලියානු ජාතික කලාගාරය මගින් ලෝකේ පළමු නිරුවත් චාරිකාව ප්‍රකාශයට පත් කර තිබේ. මෙය මේ වසරේ අප්‍රේල් මාසෙ පවත්වන්න සැලසුම් කරලා තියෙන්නෙ එරට වෙසෙන නිරුවත් කලාවන් පිළිබඳ ප්‍රකට කලාකරුවෙක් වන ස්ටුවර්ට් රින්හෝල්ට් සමග එකතුවයි.

ඒවගේම මේ චාරිකාව පැවැත්වන්නේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කැන්බරා ප්‍රදර්ශනයට සමගාමීවයි.

කෞතුකාගාර ප්‍රකාශකයෙක් සඳහන් කරන පරිදි මෙම චාරිකාව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ කලාකරුවා සහ ප්‍රේක්ෂකයා අතර පවතින සියලු බාධක නැතිකිරීම සඳහායි.

මේ නිරුවත් චාරිකාව ප්‍රදර්ශනය පැවැත්වෙන දින කීපය පුරාම 50දෙනෙකුගේ පමණ සහබාගිත්වයෙන් යුක්තව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒවගේම මෙම නිරුවත් චාරිකාව මෙහෙයවන ස්ටුවර්ට් රින්හෝල්ට්  පවසා පරිදි කලාව තුල නිරුවත් කලාවට දිගු ඉතිහාසයක් තිබේ. ඒ විතරක් නෙමේ විවිධ ඇඳුම් ඇදගත් මිනිසුන්ගෙන් යුතු ප්‍රදර්ශනයක් විකාර රූපී බවක් එක්කරන බවයි ඔහුගේ අදහස.

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us