මේනකාගේ පෙම්වතා මහාචාර්යවරයෙක් !

Published in අනං මනං
Saturday, 19 July 2014 22:41

මේනකා පීරිස් කියන්නේ රිදි තිරයට වගේම ප්‍රංචි තිරයටත් සිටින ජනප්‍රිය සහ දක්ෂතම රංගන ශිල්පිනියක්.

පසුගිය රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ “මොනරතැන්න” ටෙලිනාට්‍යයට සිය දායකත්වය ලබා දුන් ඇය හොඳම නිළිය සම්මානය පවා දිනා ගනු ලැබුවා.

තනිකඩ ජීවිතයට විරාමය තබමින් ඇය නුදුරේම යුගදිවියට පියමනින්නයි මේ ලෑස්තිය.

ඇය මෙලෙස විවාහ වීමට නියමිතව තිබෙන්නේ නවසීලන්තයේ වෙසෙන මහාචාර්ය වරයෙකු බව පැවසෙනවා.

අපිට ආරංචි වුණ විදිහටනම් විවාහයෙන් පසු පදිංචියටම නැතත් මාස දෙක තුනක්වත් ඇය නවසීලන්තයේ වාසය කරාවි.

කොහොම වුණත් අලුතින් ආරම්භ කරන්න හදන ඇගේ යුග දිවිහට ලංකා ඩේලි අප සුභාෂිංශන ගෙන එනවා. සිතූ පැතුම් ඒ අයුරින්ම සිදු වෙන්න කියලා

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us