මොස්කව් නගරය ගුවනේ සිට

Published in අනං මනං
Saturday, 31 January 2015 16:33

මොස්කව්  කියන්නෙ රුසියාවේ අගනුවර. ඒවගේම සංස්කෘතික ආර්ථික දේශපාලනික වශයෙන් ඉතා වැදගත් නගරයක්.  

අමොස් චැපල් නම් ඡායාරූප ශිල්පියා නියමුවන් රහිත ගුවන් යානයක ගමන් ගනිමින් මොස්කව් නගරය කැමරාවට හසුකරගත් ආකාරයයි මේ.

යුක්රයිනා හෝටලය

moscow1

ප්‍රධාන දෙව් මැදුර

moscow3

ක්‍රෙම්ලින් ජනාධිපති මන්දිරය

moscow4

මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය

moscow5

1937දී නිර්මාණය කරන ලද 'සමූහ ගොවිපොළේ සේවිකාවගේ' ප්‍රතිමාව

moscow6

1964 දී අභ්‍යවකාශ ගවේෂකයන් වෙනුවෙන් ඉදිකළ ස්මාරකය

moscow7

 

උපුටාගැනීම : bbc

 

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us