ABCD දෙවන චිත්‍රපටය ළඟදීම

Published in අනං මනං
Tuesday, 20 January 2015 16:19

ABCD එහෙම නැත්තම් Anybody Can Dance කියන්නෙ 2013 වසරේ අති සාර්ථක ලෙස තිරගත වූ චිත්‍රපටියක්.

මෙම චිත්‍රපටියේ දෙවන චිත්‍රපටියත් නිර්මාණය කර අවසන්.  Remo D'Souza අධ්‍යක්ෂණයෙන් යුත් මෙහි පළමු චිත්‍රපටය සඳහා රංගනයෙන් එක්වූවේ  ප්‍රභූ දේවා සහ අලුත් නළු නිළියන් පිරිසකි.

නමුත් දෙවන චිත්‍රපටිය සඳහා ජනප්‍රිය නිළියක් වන Shraddha Kapoor සහ Varun Dhawanද  රංගනයෙන් දායක වේ. මෙම ABCD2 චිත්‍රපටිය ජුනි මස තිරගත වීම ඇරඹීමට නියමිතයි.

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us