අරියානා ග‍්‍රැන්ඬේ ජස්ටින් බීබර්ට වසග වෙලාද ?

Published in අනං මනං
Thursday, 09 October 2014 15:08

බටහිර සංගීත ලෝකයේ ‘ලාබාලතම ගායිකාව’ ලෙස අලූතෙන්ම කිරුළු පැළඳ සිටින අරියානා ග‍්‍රැන්ඬේ, එම කිරුළේම අනෙක, එනම් ‘ලාබාලතම ගායකයා’ කිරුළ පැළඳි ජස්ටින් බීබර් සමග පේ‍්‍රම සම්බන්ධයක් පවත්වන බව හෙළිදරව් වී ඇත. බීබර් සමග අරියානා සිපගන්නා සේයාරු කිහිපයක් එළියට ඒමත් සමග මෙම ප‍්‍රවෘත්තිය තටු ලබා ඇත.

කෙසේ වෙතත් ඒ සමගම, අරියානාට පෙර ‘ලාබාලතම ගායිකාව’ ලෙස හැඳින්වූ සෙලීනා ගෝමස් සමග බීබර් පැවැත්වූ සම්බන්ධතාවය දෙදරා ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව සෙලීනාට පෙම්වතාත් කිරුළත් දෙකම අහිමිව ගොස් ඇත.

මීට වසර 06කට පෙර ගායන ක්ෂේත‍්‍රයට පැමිණි අරියානාට මේ වන විට වයස අවු. 21 කි. ගායන හැකියාවෙන් පිරිපුන් ඇයට රංගනය සඳහාද අවස්ථාව ලැබී ඇත. ආරිආනා 2011 වර්ෂයේ එළිදැක්වූ ‘Snowflake, The White Gorilla’ චිත‍්‍රපටය සඳහාද රංගනයෙන් දායක වූවාය. ඊට අමතරව 2013 වර්ෂයේ ‘Swindle’’ යන චිත‍්‍රපටය සඳහාද සිය රංගන දායකත්වය ලබාදෙනු ලැබුවාය.

2011 වර්ෂයේදී ඇයගේ කුළුඳුල් ගීත ඇල්බමය ‘Yours Truly’ ගීත ඇල්බමය එළිදැක්වීය. එම වර්ෂයේදී 'U.S. Billboard ' 200 හි හොඳම ඇල්බය ලෙසද එය නම් විය.

ඇගේ දෙවැනි ඇල්බමය ‘The Way’නම් ගීත ඇල්බමයBillboard hot 100 තුළ හොඳම ගීත ඇල්බම් 10 අතරට තේරී පත්විය. 2013 වර්ෂයේදී පටිගත කරනු ලැබූ ‘My Everything’ ඇල්බයේ ගීත 02ක් ‘Break Free’යන ගීත සඳහා 2013 American Music Awards හිදීි ‘New Artist of the Year’යන සම්මානයද හිමි විය.

59443671676-Justin Bieber Kisses Ariana Grande

87739537145-ariana grande 01

 

 

 

 

Last modified on Friday, 10 October 2014 10:13

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us