Kiss එක ගිය දුර

Thursday, 02 October 2014 10:50

ලොව විවිධ ස්ථානවල සිට එක ම ඉරියව්වෙන් හාදු දෙමින් ඡායාරූප ගත් යුවළක් පිළිබඳ අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

ඡායාරූප කලාව පිළිබඳ පන්තියක දී මෙම යුවළ මුණ ගැසී ඇති අතර ඔවුන් සිය මිතුරන් හා ඡායාරූප ගැනීමට බැහැරට ගොස් සිටි අවස්ථාවක මුල් වරට මෙම ඉරියව්වෙන් ඡායාරූපයක් ගෙන තිබේ. අනතුරු ව 2012 දී මෙම යුවළ විවාහ වී ඇති අතර පසු ව ඔවුන් දිගින් දිගටම ලොව විවිධ ස්ථානවල දී එකම ඉරියව්වෙන් ඡායාරූප ගෙන තිබේ.

මේ ආකාරයට ඡායාරූප 50ක් ලොව විවිධ ස්ථාන 50 ක දී ලබා ගැනීම මෙම යුවළගේ අපේක්ෂාවයි.


( lfn.lk)

Pic story 1

Pic story 2

Pic story 3

Pic story 4

Pic story 5

Pic story 6

Pic story 7

Pic story 9

Pic story 10

Pic story 11

Last modified on Saturday, 04 October 2014 07:20

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

Connet With Us