සිය 24 හැවිරිදි පෙම්වතා සමග එංගලන්තයේ එක්ව වාසය කරන මෙම 20 හැවිරිදි පෙම්වතිය ස්පාඥ්ඥයේ ල්බිසා දුපත්වලට විනෝද චාරිකාවක් යාමට සුදානමින් සිටින සිය පෙම්වතාට අපුරු ටී ෂර්ට් එකක් පිරිනමා තිබේ.
එය මෙම තරුණිය විසින් සිය පෙම්වතා වෙනුවෙන් විශේෂයෙන් සැකසුවකි. එහි ඔවුන් දෙදෙනා පෙනී සිටින ඡායාරූප මුද්‍රණය කර අපුරු වැකියක් ද ලියා තිබේ. “මම මගේ පෙම්වතිය වන ඇබීට ගොඩාක් ආදරය කරමි.මේ නිසා ල්බිසා දුපත් වල ගැහැණු ළමුන් මට අවශ්‍ය නොවේ. කරුණා කර මට සමීප වන්නට එපා “ යන තේරුම සහිත ඉංග්‍රිසි වැකියක් එහි සදහන් කර තිබේ.
මුලින් සිය පෙම්වතා වෙනුවෙන් විහිළුවට තමන් එය දුන් බව ඇබී නම් මෙම පෙම්වතිය කියයි.එය දුර දිග නොසිතා කළ ක්‍රියාවක් බව පවසන ඇය මෙම ත්‍යාගය පෙම්වතාට දුන් පසු ඔහු එම ටී ෂර්ට් එක ඇදගෙන ලාබාගත් ඡායාරූප අන්තර් ජාලයට යොමු කළ බව ඇය කියයි.
මේ වනවිට එම ඡායාරූප අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බවද දැන් ලිබ්සා දුපත්වල පමණක් නොව මුළු ලෝකයේම තරුණියන්ගෙන් සිය පෙම්වතා ආරක්ෂා කරගත හැති බවත් ඇය කියා තිබේ.
( lfn.lk)
පෙම්වතා කෙල්ලන් ගෙන් බේරාගන්න පෙම්වතී යෙදු උපාය ?
Published in
අනං මනං
Tuesday, 09 September 2014 10:54
මිතුරන් සමග නිවාඩුවක් ගත කිරීම සදහා යන සිය පෙම්වතා වෙනත් කාන්තාවන්ට සමීප වීම වැලක්වීමට පෙම්වතියක් උපායක් යොදයි.
Last modified on Tuesday, 09 September 2014 10:56
More in this category:
« මුදල් සොරාගෙන අහිංසක මිනිසුන්ට සල්ලි බෙදන වඳුරෙක්
90 දී විවාහ වූ සමරිසි යුවළ »
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...