ඇඟ විකිනීමට සිදුවූ නිළියට වාසනාව පෑදෙයි

Published in අනං මනං
Sunday, 07 September 2014 10:19

ගණිකා වෘත්තියේ යෙදෙන බවට චෝදනා ලබා පසුගියදා අත් අඩංගුවට පත්වු සම්මාන ලාභී ඉන්දිය නිළි ස්වේතා බාසුට සම්මානලාභී චිත්‍රපට  අධ්‍යක්ෂවරයෙක් සිය මීළග නිර්මානය සදහා ඇරයුම් කරයි.

චිත්‍රපට අධ්‍යක්ෂ  හැන්සාල් මෙහෙතා ට්ව්ටර් පණිවිඩයක් යොමුකරමින් සදහන් කර ඇත්තේ මෙම ගණිකා චෝදනාව නිසාම තමන්  ස්වේතා බාසු පිළිබදව සෙයා බැලු බවයි. ඊට පෙර තමන් ඇය පිළිබදව නොදැන සිටි බවත් මෙම සිදුවීම නිසා ඇය රගපෑ චිත්‍රපට සොයා ඒවා නැරඹු බවත් ඔහු  සදහන් කර තිබේ.

ඒවායේ ඇය ඉතා දක්ෂ අන්දමන් රගපා ඇති බැවින් සිය මීළග චිත්‍රපටයට ඇය  තෝරා ගන්නා බව හැන්සාල්  මෙහෙතා කියයි.මේ අතර ඇයට අගෟරව කරන ආකාරයේ පුවත් පළ නොකරන ලෙසද ඔහු ඉල්ලීමක් කර තිබේ.


තමන් මෙම  වෘත්තියට පෙළඹුනේ ජීවත්වීම සදහා අවශ්‍ය මුදල් නොමැති කම නිසා බව ස්ව්තා බාසු පවසා තිබේ.

මේ වන විට ඇය රජයේ පුනුරුත්ථාපන භාරයේ රදවා සිටියි.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us