දැවැන්ත කිඹුලෙක් අල්ලයි

Published in අනං මනං
Monday, 18 August 2014 14:47

දැවැන්ත කිඹුලකු අල්ලාගැනීමට ඇමෙරිකාවේ ඇල්බාමා ජනපදයේ පවුලක සාමාජිකයෝ සමත්ව සිටිති. 

 තෝමස්ටන් ගම්මානයේ පදිංචි ජෝන් ස්ටොක්ස්, මැන්ඩ් ස්ටොක්ස් යන යුවළත් ඔවුන්ගේ ඥාති සොහොයුරකු වූ කෙවින් ජෙන්කින්ස් හා වයස අවුරුදු 16ක් වූ සවන්නා දියණිය ද 14 වැනි වියේ පසුවන පාකර් පුතු ද මේ සමත්කම සිදුකළහ. 
 
ඔවුන් පවසන්නේ කිඹුලා අල්ලා ගැනීමට තමන්ට පැය දහයකට වැඩි කාලයක් ගත වූ බවයි. අල්ලාගත් කිඹුලා අඩි 15 ට වඩා දිගින් යුතු අතර බර රාත්තල් 1011.5 කි.
Kimbula  (5)
 
Kimbula  (3)
Last modified on Monday, 18 August 2014 14:55

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us