දෙමාපියන් මරා ව්‍යාංජන තැනූ පුතෙක්

Published in අනං මනං
Tuesday, 12 August 2014 10:50

තම දෙමවුපියන් මරා දමා ඔවුනගේ මස්‌ උයා ඒවා දිවා ආහාර පෙට්‌ටිවල ඇසිරෑ කුරිරු පුතෙකු පිළිබඳ චීනයෙන් වාර්තා වේ. 

 
මෙම සාහසික ක්‍රියාව සිදුකළ 30 හැවිරිදි හෙන්රි චෝයි නම් පුද්ගලයාද  ඔහුට සහාය දුන් 36 හැවිරිදි මූන් කේ නමැති පුද්ගලයාද පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

65 හැවිරිදි පියා හා 62 මව ඝාතනයකොට ඔවුන්ගේ  සිරුරු කපා ඒ මස්‌වලට ලූ‍ණු දමා ව්‍යාංජන ලෙස සකස්‌ කොට මොහු කෑම පෙට්ටි වලට ඒවා අසුරා තිබේ.

දෙමාපියන් මෙලෙස ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහු පොලිසියේ පැමිණිල්ලක් ගොනු කොට ඇත්තේ සිය දෙමාපියන් ආගිය අතක් නොමැති බව දන්වමිනි. ඔහුගේ ප්‍රකාශය ගැන සැකසිතු පොලිසිය ඔහුගේ නිවහන පරීක්ෂා කිරීමේදී පෙනීගොස් ඇත්තේ මිනි මස් උයන ආකාරය පිළිබඳව ඔහු බොහෝ කලක් අධ්‍යනයකොට ඇති බවයි. ඒ අනුව සොයා බැලීමේදී ඝාතනය කරන ලද දෙමව්පියන්ගේ සිරුරු කොටස් ශීතකරණවල තිබී හමුවී ඇත. 

අත්අඩංගුවට ගනු ලැබූ මේ පුද්ගලයා පවසා ඇත්තේ මාස තුනක සිට මේ ඝාතනය සඳහා සූදානම් වූ බවත් මිනී මස්‌ ඉවීම සඳහා වෙනම භාජන මෙන්ම විදුලි උඳුන්ද ඔවුන් විසින් රැගෙන ආ බවය. මේ ඝාතනය කළ යුවළගේ හිස්‌ දෙක ශීතකරණයේ තිබී හමු වී ඇත.
1407403684736 wps 8 Pic shows The fridges whe
1407403746893 wps 9 Pic shows Policemen took
1407403752395 wps 10 Pic shows Policemen show
1407403998954 wps 13 Pic shows The man Henry C
1407404007232 wps 14 Pic shows The man s frien

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us