ජනාධිපති සිරිසේනගේ විසම ලිංගික ආසාව
Published in
විශේෂාංග
Wednesday, 18 January 2017 12:26
ජනාධිපති සිරිසේන පිරිමියෙකි. අංග ජාතයක් සහිතව උපන්නෙකි. ඔහු අංග ජාතය තියෙන්නේ ලිංගික සංසර්ගයේ යෙදී දරුවන් වැදීමට පමණක් කියා දැඩිව විස්වාස කරන්නකි. එයා ස්වයං වින්දනයේ යෙදෙන්නේද නැත. ඒ රටේ නීතිය අනුව වරදකි. වික්ටොරියනු යුගයේදී සුද්දා දාපු සදාචාර නීතිවලට අනුව ස්වයං වින්දනයේ යෙදිමද නීති විරෝධී ලෙස සැලකිය හැකිය.