TNL  ආයතනයෙන්  සැප්තැම්බර් 1 දා සිට දැවැත්ත කොමඩි ටෙලි නිර්මාණයක් විකාශනය කිරීමට සූදානමින් සිටී.

ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු, නළුවෙකු හා නිරූපන ශිල්පියෙකු වන අකලංක ගනේගම කලක් ඔහුගේ පෙම්වතියව සිටි සචිනි මහබමුණුගේ සමග විවාහ ගිවිසගෙන තිබේ. 

පසුගියදා යුග දිවියට එළඹී රොෂාන් රණවන හා කුශ්ලානි ගේ දෙවැනි ගමනේ ජායාරූප එකතුවක් පහතින් බලන්න.

දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා මිහිකත රූප රාජිණි කිරුළ මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් වස්ගඩුව සිට්ට්‍රස් හෝටල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජනප්‍රිය රංගන ශිල්පි රොෂාන් රණවන ඊයේ (01) යුග දිවියට පිවිසුණා ඒ කුෂ්ලණී සමගයි. ඔවුන්ගේ විවාහ උත්සවය සඳහා ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම කලාකරුවෝ රාශියක් එක්වූහ.

සියත- ලක්ස් මිස් වර්ල්ඩ් -2014 (Siyatha -Lux Miss World Sri Lanka 2014) අවසන් මහ තරඟය අගෝස්තු මස 05 දා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ.

පලස්තීනයට එල්ලකරන ප‍්‍රහාර වහා නතර කරන ලෙස බලකරමින් හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ඊශ‍්‍රයාල - පලස්තීන පීඩිතයන්ගේ සමගිය ගොඩනඟන ලෙස ඉල්ලා සිටිමින් වාමාංශික දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන්, හා බහුජන සංවිධාන වල සහභාගීත්වයෙන් යුතු උද්ඝෝෂණයක් ‘‘පලස්තීනයට ජීවත්වීමට ඉඩදෙනු” තේමාව යටතේ, ඊයේ  (31) දින සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විනි. 

2013 වසරේ ‘මිස් අර්ත් එයාර්‘ හෙවත් ‘මිහිකත රූ රැජින‘ කිරුළ දිනා ගත් ඔස්ට්‍රියාවේ කාර්ටියා වැග්නර් (Katia Wagner) ඊයේ ලංකාවට පැමිණියාය. ඒ තවත් දින කිහිපයකින් පැවැත්වෙන දෙරණ මිස් ශ්‍රී ලංකා අවසන් තරඟයේ ජය ලබන්නියට එම කිරුළ පැළඳවීමටයි. 

women in Management සංවිධානය මගින් සංවිධානය කළ Professional and Career Women Awards 2014 සම්මාන උළෙල පසුගියදා(25) ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත් උනා. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභගි වුයේ බැසිල් රාජපක්ෂ මහතා සහ කැනේඩියානු මහා කොමසාරිස්වරයායි.

මෙවර රණවිරු රියල් ස්‌ටාර් කිරුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් අරුණි සිල්වා විසින් දිනාගනු ලැබිණි. මේ ජයග්‍රහණය වෙනුවෙන් ඇයට රුපියල් මිලියන 20 ක්‌ වටිනා නිවසක්‌ ත්‍යාග වශයෙන් ලැබිණි.

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් හා අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන් බැහැදුටුවේය.

රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන්ට පාලනයකට ලක් කරමින් ප්‍රකාශයට පත් කළ වක්‍රලේඛනයට ප්‍රසිද්ධියේ එරෙහි වෙමින් සිවිල් සමාජ ක්‍රියාකාරිහු ඊයේ (17) පස්වරුවේ කොළඹ කොටුවේ දුම්රිය පළ ඉදිරිපිටදි එය පුළුස්සා දැමුහ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප‍්‍රමුඛ ‘පිවිතුරු හෙටක්’ උදෙසා ජාතික සභාවේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවති අතර, දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, අනුපාත ඡන්ද ක‍්‍රමය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකෙරුණු බවයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් අද (08දා) පෙරවරුවේදී බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.

ශ්‍රී ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට අතිප්‍රාසාංගික රියැලිටි තරඟ අත්දැකීමක් ගෙන ආ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරඟයේ සීසන් 5 කිරුළ හිමිකර ගැනීමට ඇඹිලිපිටියේ එම්.ජී ධනුෂ්ක සමත් විය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් පස් නිවුන් දරු උපතක් අද (03) වාර්තා විය.

Page 6 of 7

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us