එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළ සියළුම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රන්ට නාම යෝජනා දෙන බව සුසිල් පේ‍්‍රමජයන්ත් හා අනුර පි‍්‍රයදර්ශන යාපා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළහ. ඒ අනුව දූෂීතයන්ට නාම යෝජනා දෙන බව ස්ථීරය. මෙය ඇසූ රටේ බොහෝ දෙනා කළබල වූහ. මහින්දට නාම යෝජනා දී අනෙක් හොරුන්ට දීම අසාධාරණ බව ජනවාරි පෙරැළියට මුල්වූවෝ කීහ. මහින්දට ඡන්දය දුන් බොහෝ අය කීවේ අපි කළ වැරැද්ද හදන්න සූදානම්ව සිටින විට මේ සිද්ධ වෙන්නේ කුමක්ද කියාය. දකුණු අධීවේගී මාර්ගය ඉතිරි කොටසේ වැඩ ආරම්භ කරමින්, මෛති‍්‍රපාල සිරිසේන මහතා කීවේ තමා දේශපාලන අඳ බාලයෙකු නොවන බවය. ජනවාරි පෙරළිය අතරමං නොකරන බවය. ඒ ඔහු ජනවාරි පෙරළිය කළ සිවිල් සමාජයට දුන් පණිවිඩයයි. මහින්දට ඡන්දය දුන් පනස් අට ලක්‍ෂයක් අතුරෙන් තමන් ජනවාරියේ කළ වැරැද්ද හදා ගැනීමට සූදානම් අයට පවත්නා තත්වය ගැන යමක් කියන්න කිසිවෙකු නැත.
මේ වසරේ අප්‍රේල් මාසයේ ලෝකයේ වයස්ගතම පුදගලයා වගේම ලෝකයේ වයස්ගතම කාන්තාව ලෙස සැළකුණු ජපන් ජාතික මිසාඕ ඔකාවා වයස අවුරුදු 117ක් ආයු වළඳා මිය ගියා. ඇගෙන් පසු එම ස්ථානයට පත්ව සිටින්නේ ඇමරිකාවේ සුසන්නා මුශාට් නම් වයස අවුරුදු 116ක කාන්තවකටයි.
ලෝකයේ ජීවත්වෙන ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් ජංගම දුරකථන ඇති බව අනාවරණය වී අවසන්. ඒවගේම අපිට ජංගම දුරකථනය නැතිවම බැරි අංගයක් බවට පත්වෙලා.
සෞඛ්‍ය රැකගන්න දිළිසෙන කුඩු ඉහින පුරුෂ ලිංගය(video)
නොර්වේ රටේ පුද්ගලයෙක් පුරුෂ ලිංගයක් ලෙස සැරසිලා දිලිසෙන කුඩු ඉහමින් මිනිසුන් විනෝදයට ලක් කරනවා. ඔබට එකපාරට හිතාගන්න බැරිවෙයි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන අහලා තියෙනවද? එය තමයි අභ්‍යවකාශයේ රැඳෙමින් අපිට විශ්වය පිළිබඳ කෙරෙන පරීක්ෂණ සඳහා සහාය වෙන්නෙ.
යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක හතරේ වනාන්තර ඉඩම් කොටස් කිහිපයක් සමාගම් හතරකට මේ වනවිට පවරා ඇත.
දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තරගයෙන් ජනප්‍රිය වූ නව පරපුරේ ගායන ශිල්පියෙකු වන එම්.ජී ධනුෂ්ක නවගත්තේගම උස්වැව ප්‍රදේශයේදී සිදුවූ හදිසි රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.
මිනිස්සු විවධ දේවල් අනුව වෙන්කර සැළකීම ලෝකය පුරාම සිද්ධ වෙනවා. මීට දශක ගණනාවකට කලින් ඇමරිකාව පුරා කළු සුදු බේදය විශාල ලෙස පැතිර තිබුණා.