මෙවර මැතිවරණය ජාතිවාදීන්ට දූෂිතයන්ට වංචාකරුවන්ට අපරාධකරුවන්ට තියුණු පරාජයක් අත් කර දෙන තීරණාත්මක මැතිවරණයක් බවට පත් කර ගත යුතුය. මෙරට මහජන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදාය ආරම්බ කළ දින සිට එම ක්‍රමය බරපතලම අර්බූදයකට ලක් වූයේ පසුගිය රාජපක්ෂ පාලන සමය තුලය. දූෂිතයන්, වංචාකරුවන්, ජාතිවාදීන් පෙර යුගයේ සිටියා නමුත් මෙතරම් කලකණ්නි යුගයක් ඉතිහාසයේ තිබුණේ නැත.

අලුතෙන්ම මිලදී ගත්ත phone එකක මුහුණත( display) සීරුණු විට හෝ පළුදු වූ විට දැනෙන වේදනාව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. බොහෝවේලාවට මෙවැනි හේතු නිසා phone එක පාවිච්චි කළ නොහැකි තත්ත්වයට පත්වෙනවා.

Handsome ගෝරිල්ලෙක්

Published in අනං මනං
Friday, 26 June 2015 14:20

සාමාන්‍යයෙන් පිරිමින්ගෙ ලස්සන, කඩවසම් බව වර්ණනා කරන්න යොදාගන්න ඉංග්‍රීසි වචනයක් 'Handsome'. පිරිමි ගොරිල්ලෙකුගේ කඩවසම් බව කියන්නත් ඒ වචනෙ යොදාගන්න එකේ වැරැද්දක් නැතුව ඇති.

ලෝකය විවිධ වර්ගයේ සංගණන සිදුවෙනවා. මේ එක් සංගණනයක් තමයි ලෝකයේ සතුටින්ම සිටින රටවල් නම් කිරීම.

මිනිස් ලෝකයේ කෙසේවෙතත් සත්ව ලෝකය තුල ප්‍රබලයා විසින් දුබලයා ගොදුරු කරගැනීම සිදුවෙනවා. ඒවගේම දුබලයන්ටත් ආරක්ෂාවීම සඳහා තමන්ට අවේනික උපක්‍රම සොබාදහම සපයලා දීල තියෙනවා.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා තුළ ඇති දැඩි අධිෂ්ඨානය සුළු පක්ෂ සහ සුළු ජාතික පක්ෂ විස්සකට වැඩි සංඛ්‍යාවක් දකින්නේ, ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ගන්නා නිහීන ප්‍රයත්නයක් වශයෙනි.

දේශපාලනයට එන්ට කලින් යමෙකුට තිබූ වත්කම් සහ දේශපාලනයට ඒමෙන් පසු එම තැනැත්තා සතු වත්කම් සසඳා බලන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම විසුරුවා හැරිය යුතු යැයි ඔබ නිර්දේශ කරනු ඇත. ඊළඟට, කෙනෙකු දේශපාලනයට එන්ට කලින් ගත් ඡායාරූපයක් සමග දේශපාලනයට ඒමෙන් පසු ගත් ඡායාරූපයක් සසඳා බලන්න. ඒ දෙවැනි ඡායාරූපයේ ඉන්නේ, බෙල්ල පිම්බුණු, බඩ ඉදිමුණු, ඇඟ ඈරූ යෝධයෙකි. එය ආරය අනුව ඇති වූ වෙනසක් නොව, චාරය අනුව ඇති වූ වෙනසකි.

වයස 18දී පමණ සෑම පිරිමියෙකුගේම ශුක්‍රාණු ශීතකර කලතබා ගැනීම වැදගත් බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක්  පවසනවා. මෙයට හේතු ලෙස ඔහු  පවසන්නේ මෙසේ තැන්පත් කිරීම හරහා වයසට ගොස්  පියෙක් වීමට උත්සහ දැරීමේදී මතුවිය හැකි ගැටළු මග හැරීමයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us