යහපාලන ආණ්ඩුව යටතේ සිදු කළේ දූෂණය අඩු කිරීම නොව දූෂණය තුරන් කිරීම බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දූෂිත ව්‍යාපෘතිවලට යෙද වූ මුදල් ජනතාවගේ සාක්කුවට යන වැඩ පිළිවෙළ ආරම්භ වී ඇති බවයි.

පර්සි මහින්ද රාජපක්ෂගේ මෘග පාලනය තුළ මාධ්‍ය නිදහස නිර්ලජ්ජිතව හා අමු අමුවේ විනාශ කිරීමේ කථාන්තරය හොඳින්ම පිළිඹිබු වන්නේ රිවිර පුවත් සමාගම් ඉතිහාසය තුළ විය හැකි බව විදේශකටයුතු නියොජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. ඔහු තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව පවසයි.

වසර 67ක් මුළුල්ලේ මේ රටේ ජනතාව ආණ්ඩු හැදුවා මෙන්ම ආණ්ඩු පෙරලූ බවත් නායකයෝ ගෙනා බවත් නායකයෝ මාරු කළත් අපේ ජීවිතවල ප්‍රශ්නය එලෙසම බවත් බලයට එන්නන් ජනතාවගේ ප්‍රශ්න විසඳීමට තුට්ටුවකට මායිම් නොකර ඒ අයගේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරන බවත් ගෙයක් නැත්නම් ගෙයක් හදාගන්න. එක වාහනයක් මදිනම් වාහන දහයක් ගන්න. දරුවෝ පිටරට යවන්න. හෝටල් හදාගන්න. නැව් ගන්න. කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අපි දේශපාලනයට ආවේ අපේ ප්‍රශ්න විසඳගන්න නෙවෙයි ජනතාවගේ ප්‍රශ්න විසඳීමට බව බේරුවල පැවති ජන රැළියකදී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

බොරු ෆැක්ටරියක් වී තිබෙන විමල් වීරවංශයේ ලංකා සී නිව්ස් වෙබ් අඩවිය අද දින 'සත්හඬ' පුවත්පතේ උපුටා ගැනිමක් ලෙස හැඟවෙන ව්‍යාජ තොරතුරු ඇතුලත් පුවතක් පළ කර තිබේ. 'සත්හඬ' නමින් මේ රටේ ඇත්තේ එක් ඉරිදා පුවත් පතකි. එම පුවත් පතෙහි මෙවැනි පුවතක් පළ වී නැත.

මහපොළ 6000 යි..... අලුතින් බඳින අයට ලක්ෂ 2 යි...

උසස් අධ්‍යාපනයට 50000 යි...

මේ කුරුණෑගල ඡන්ද අපේක්ෂකයකු තමා සමාජ වෙබ් අඩවිවල බලයට යටත් වූ බව දැක්වෙන ප්‍රකාශ තුනක්.. අවුරුදු 10 ක් තිස්සේ උතුර සහ දකුණ තරුණ පරපුරට නිදහස් අදහස් දැරීමේ ඉඩ ඇහිරූ විධායක බලයේ සුපිරි තත්ත්වයක් ඉසිලු හිටපු පාලකයකු නිකම්ම නිකං පාර්ලිමේන්තු මන්ත්‍රීකමකට තරඟ වදිමින් දෙන පොරොන්දු අහද්දි හිනායන්නේ කටින් නෙමේ ය.

මං දේශපාලනය ගැන උනන්දුවක් තිබුණු කෙනෙක් නෙවෙයි කවදාවත්ම. කොරේ පිටට මරේ කියල විවෘත ආර්ථිකයයි, විධායක ජනාධිපතිකමයි එකපාර කඩන් පාත්වෙච්ච අවුරුද්දෙ උපන් හින්දමද මන්දා ‘මට ඔය දේශපාලනය අරහං‘ කියල නිතර දෙවේලේ මතුර මතුරා කිව්වත් මට සිද්දවුණේම දේශපාලන කයිකතන්දර අස්සෙම ගැවසි ගැවසී, දැවටි දැවටී, රැවටි රැවටී, ඇවිළි ඇවිළී ඉන්න...

ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක්වූ ශ්‍රීපනිපය මේ වන විට පත්ව ඇත්තේ ඉතා අසරණ තත්වයකට බවත් එම පක්ෂයේ ජේෂ්ඨයන් බලා සිටියදී විමල් වීරවංශගේ මතයට ශ්‍රීලනිපය යටවී ඇති ආකාරය පිළිබදව කණගාටුවක් ඇති බව ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද(27) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

මෛත්‍රී - රනිල් වික්‍රමසිංහ රජය, රටේ ආරක්ෂාව  ඉතා අඩු මට්ටමින් සලකන බවත් අද උතුරේ නොයෙකුත් අවනීති සිදුවන බවත් පෝස්ටර් ඇලවීමේ සිට නීතිය නොසලකා හරින තත්ත්වයක් පවතින බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී උත්සවයක් අමතමින් ඊයේ (26) ප්‍රකාශ කළේය. 
 
ලලිත් එල්ලාවලට හරසර පිදීම නිමිත්තෙන් මේ උත්සවය පැවැත්විණි.
 
1980 දීත් උතුරේදී මෙවැනි තත්ත්වයක් දක්නට ලැබුණු බවත් රටේ ආරක්ෂාව ගැන නොසලකා ක්‍රියා කළහොත් යළිත් නොදැනුවත්වම රට යුද්ධයකට ඇද වැටෙනු නියත බවත් ඔහු කීවේය.

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us