අගෝස්තු මස 17 වන දින දිවයින පුරා ඇති සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.

ඒ 2015 පාර්ලිමේන්තු මහා මැතිවරණය හේතුවෙන් ඇතිවිය හැකි උණුසුම් තත්ත්වයන් අවම කරගැනීමේ අරමුණින්.

මැතිවරණ සමයක් යනු ප්‍රවෘත්ති ඉතා වේගයෙන් සංසරණය වන කාලයකි. මේ දිනවල එසේ දිවෙන පුවත් අතරින් පෙරළිකාර ම පුවත වෙමින් සමාජ අවධානය වඩාත් දිනා ඇත්තේ වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ පුවතයි. එතෙක් හදිසි අනතුරක් ලෙස සටහන්ව තිබූ හිටපු රග්බි ක්‍රීඩකයාගේ මරණය ඝාතනයක් ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරෙන්නේ පසුගිය ජුලි 27 වැනිදා ය. එදින සිට ඔහුගේ මෘත ශරීරය ගොඩගත් පසුගිය (10) දිනය දක්වා කාලය තුළ මේ පිළිබඳව බොහෝ පාර්ශ්වයන් අදහස් දක්වා තිබුණි. අවසන 9 වැනිදා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මේ පිළිබඳව අදහස් දැක්වීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ණයට දුන් රුපියල් මිලියන දෙකක මුදල ආපසු ඉල්ලා සිටි විට සුදු වෑන් එකක් හා පොලිස් නිලධාරීන් හැම තිස්සෙම තම නිවෙසට පැමිණෙන්න වූ බව ‘වෙලේ සුදා’ නමැත්තා කොළඹ මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් ඊයේ (12) අනාවරණය කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ සඳහන් නම, ජාතික හැඳුනුම් පතේ හෝ වෙනත් හඳුනා ගැනීමේ පතක සඳහන් වී තිඛෙන ආකාරය අතර වෙනසක් පැවතියද ඡන්දදායකයින්ට අපහසුවකින් තොරව සිය ඡන්දය භාවිත කළහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී අනුර මහේන්ද්‍ර බණ්ඩාර මහතා ඊයේ (12)  මීගමුව කම්කරු අධිකරණයේ පැවති නඩුවක් සඳහා යමින් සිටියදී කළු පැහැති ඩිෆෙන්ඩර් රියකින් පැමිණි පිරිසක් නුගේගොඩ සුභද්‍රාරාම හන්දියේදී ඔහුට තර්ජනය කර නඩුවට අදාළ ලිපිගොනු පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා සිය කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ ව්‍යාපාරය අතර මඟ නවතා දමා මේවන විට හම්බන්තොට නිවසට වී කාලය ගතකරමින් සිටින බව වාර්තාවේ.

අප ඊයේ 'රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක්' යනුවෙන් පළ කල පුවත සනාත කරමින් මෙම සැලසුමේ සිටින න්‍යාචාර්යවරයකු වන අශෝක අභයගුණවර්ධන මහතා ඊයේ දිනයේ කිලී මහරාජාගේ සිරස රූපවාහිනියේ පැවැති වැඩසටහනක් අතරතුරේදී සනාත කරනු ලැබීය.

මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා යැයි කියමින් මාධ්‍යවේදිහු ඊයේ දවස පුරා කුරුණැගල නගර පුරා පත්‍රිකා බෙදමින් පෝස්ටර් අලවන් ජනතාව දැනුවත් කිරිමේ ව්‍යාපාරයක යෙදුණි.

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us