ශ්‍රී මහා බෝධියේ උඩ මළුවේදී මහින්දගේ ගෝලයෙක් ගිතාංජනගේ පර්ස් එකට විදලා

Published in පුවත්
Tuesday, 21 July 2015 10:35

එකසත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ප්‍රචාරක ‍රැළිය පැවැත් වුණු පසුගිය 17 වන දින එම ‍රැස්වීමට පෙර අනුරාධ පුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුද ගැනීමට ගිය අවස්ථාවේදී ගීතාංජන ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය මහින්දවාදීයකු විසින් සොරාගෙන ඇති බව වාර්තාවේ.

මේ සිදුව ඇත්තේ උඩ මළුවේදීය. එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා සමඟ උඩ මළුවට ගොස් ඇත්තේ මැතිවරණ අපෙක්ෂකයන් හා ප්‍රභූන් කිහිප දෙනෙකු පමණි. ගුණවර්ධන මහතා තමාගේ මුදල් පසුම්බිය නොමැති බව දැන එය සොයා ඇති අතර එය පසුව පහළ වැලිමළුවේ තිබී හමු වූවත් එහි මුදල් කිසිවක් තිබි නොමැත.

එම නිසා තමා සමඟ උඩ මළුවට ගිය කිසිවකු විසින් තම පසුම්බිය සොරගෙන එහි මුදල් ‍රැගෙන පසුම්බිය විසි කර ඇති බවට ගුණවර්ධන මහතා සැක කරයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us