ආනයනය කරන බොහෝ ආහාර දේශීයව නිෂ්පාදනය කළහැකියි - ජනපති

Published in පුවත්
Tuesday, 21 July 2015 10:26

ශ‍්‍රී ලංකාවට ආහාර ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 154 ක් වැය වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබේ. ඊයේ (20) දේශිය ආහාර නිෂ්පාදන වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ එලෙස ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍යවලින් පරිප්පු, කඩල සහ ඇපල් ඇතුළු ආහාර වර්ග 04 ක් හැර සෙසු සියලු ඒවා දේශියව නිෂ්පාදනය කළ හැකි බවයි.

අස්වනු අලෙවි කර ගැනීම සම්බන්ධයෙන් ගොවීන්ට ඇති අපහසුතා කෙරෙහි ද ප‍්‍රමුඛ අවධානයක් යොමුකළ යුතු බව මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.

මීට අමතරව ගොවි ගැටළු හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබාදෙමින් ආහාර දේශියව නිෂ්පාදනය කිරීම දිරිගැන්වීමට නව වැඩසටහන් හඳුන්වා දිය යුතු බව ජනාධිපතිවරයාගේ අදහසයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us