විමල්ගේ ජොකියා කැපෙයි. ලලන්ත හිස් අතින් ගෙදරයයි

Published in පුවත්
Monday, 13 July 2015 14:19

විමල් විරවංශගේ අපෙක්ෂකයා වු වයඹ පළාත් සභා මන්ත්‍රි ලලන්ත ගුණසේකර මහතාට නාමයෝජනා අහිමිව ඇති බව මීට සුළු වේලාවකට පෙර වාර්ථා විය.

ඇමතිණි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ නාමයෝජනා අත්සන් තබා ඇත්තේ ලලන්තගේ නම ඉවත් කරගැනිමෙන් පසුවය.

කටාන ආසනය සදහා සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරියට අමතරව තවත් තිදෙනෙකු ලයිස්තුවට ඉදිරිපත් කරන්නට සැලසුම්කර තිබුන කුමන්ත්‍රණයක් පරාජය කරමින් රාත්‍රි 11.30 ට පමණ පෙර සුදර්ශණිට මහත්මිය සිය නාමයෝජනා සදහා අත්සන් තබා ඇතැයි වාර්ථා වේ.

සුදර්ශණි ජයග්‍රහණය බාල කිරිම සදහා ක්‍රියාත්මකව තිබු කුමන්ත්‍රණය පිටුපස ඇමති ජෙයාරාජ්ගේ සරණින් දේශපාලනයට පිවිස ගමන් මග හදා ගත් දේශපාලකයෙකුද සිටින බව දැන් ප්‍රසිද්ධ රහසක් බව ඇගේ ප්‍රබල ආධාරකරුවෙකු දන්වා සිටියේය.

meepura

sudarshani-

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us