ලක්ෂපාන නඩුව කල් යයි

Published in පුවත්
Monday, 13 July 2015 14:30
ලක්ෂපාන දිය ඇල්ල විනාශ කිරීමට එරෙහිව ස්වභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් පවරා ඇති නඩු විභාගය විභාගයට  අද (13) ශේෂ්ඨාධිකරණයේදී විභාග විය. 
 
ඒ චන්ද්‍ර ඒකනායක හා ප්‍රියන්ත ජයවර්ධන යන  ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදීය. 
 
කැළණි ගඟේ අතු ගංඟාවක් වන මස්කෙළි ඔයේ ලක්ෂපාන දිය ඇල්ලට ඉහලින් සප්තකන්‍යා හයිඩ්‍රෝ පවර් පුද්ගලික සමාගම විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලිබලාගාරය නිසාවෙන් දැඩි පාරිසරික හානියක් සිදුවන බව පවසමින්  ස්වභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය නඩු අංක SCFR / 280/ 2015 යටතේ නඩු පවරා තිබුණි. 
 
අදාල විත්තකරුවන් වූ මධ්‍යම පරිසර අධිකාරිය සුනිත්‍ය බලශක්ති අධිකාරිය, අඹගමුව ප්‍රාදේශිය ලේකම් සප්තකන්‍යා හයිඩ්‍රෝ පවර් සමාගම, යන කිසිකවතුත් නොපැමිනිම හේතුකොට ගෙන නඩුව එළැමෙන අගෝස්තු මස 05 වැනි දින දක්වා කල් දැමීමට නියෝග කරන ලදී.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us