හිරුණිකා අලියාගෙන් එයි

Published in පුවත්
Saturday, 11 July 2015 17:42

මෛත්‍රීපාල සිරිසේන මහතාව විපක්ෂයේ පොදු අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් ඔහුට සහය පිණිස සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණේ "අලියා" ලකුණින් තරඟ කිරීම සඳහා අද (11)නාමයෝජනා පත්‍රිකාවට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇය විසින් මහ මැතිවරණයේ එ.ජා.ප. නාමයෝජනා පත්‍රිකාව සඳහා අත්සන් තබා ඇත.

එළඹෙන අගෝස්තු 17 වන දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඇය "අලියා" ලකුණ යටතේ කොළඹින් තරඟ කරනු ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us