ජනක බණ්ඩාර ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වෙයි

Published in පුවත්
Saturday, 11 July 2015 18:00

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු හෙට (12) එක්සත් ජාතික පක්ෂයට එක්වීමට මෙලෙස ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහු ඉදිරි මහ මැතිවරණයට එජාපයෙන් තරග වැඳීමට නියමිත බවද පැවසේ.

ජනක බණ්ඩාර මහතා මේ තීරණය ගෙන ඇත්තේ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා පත්‍රයට ද අත්සන් තබා තිබියදී බවද මේ අතර වාර්තා වේ.මේ අතර ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා වලට අත්සන් තබා ඇති එස්බී දිසානායක මහතාද නව පෙරමුණ හා එක්වීමේ අපේක්ෂාවෙන් පසුවන බවද දැන ගැනීමට ඇත. 

Last modified on Saturday, 11 July 2015 18:04

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us