දුමින්ද, සජින් ස්වාධීන කණ්ඩායමකින් එන හැඩ

Published in පුවත්
Saturday, 11 July 2015 09:18

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා හිමි නොවූ දුමින්ද සිල්වා සහ සජින් වාස් ගුණවර්ධන ස්වාධීනව මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.

දුමින්ද සිල්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන අතර ඔහු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වේ.ඊට අමතරව කුඩු ජාවාරම්කරුවෙකු බවට ද ඔහුට දැඩි චෝදනා එල්ල වී තිබේ.

සජින් වාස් ගුණවර්ධන ද මහා පරිමාණ දූෂණවලට සම්බන්ධ අතර ඔහු ගාල්ල දිස්ත්‍රික්කයෙන් ස්වාධීනව තරග කරනු ඇත. මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙන  යම් ස්වාධින කණ්ඩායම් වල නාම යෝජනා ලැයිස්තුවට ඇතුලත් වීමට ඔවුන් සාකච්ඡා කර ඇත..

කෝටිපති ව්‍යාපාරිකයන් වන මොවුන් දෙදෙනා නැවත පාර්ලිමේන්තු පැමිණීම වෙන්වෙන් අතිවිශාල මුදල් කන්දරාවක් වැය කරනු ඇති අත සන්ධානයේ ඡන්ද පදනමටද බලපැමක් කරනු ඇත. ක්සේ නමුත් මේ දෙදෙනාම මහින්ද රාජපක්ෂගේ හිතෛශීන් වේ. ඔවුන් වෙනම තරග කර ජය ගත්තද අවසනයේ මහින්ද රාජපක්ෂ සමඟ සන්ධාන ගතවනු ඇත.

 

 

Last modified on Saturday, 11 July 2015 09:39

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us