අපි ද්‍රෝහීන් පරාජය කරනවා - රාජිත

Published in පුවත්
Saturday, 11 July 2015 09:39

පසුගිය ජනවාරි 08 වන දින මෙරට ජනතා ව යහපාලනය ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් තැබූ ඓතිහාසික පියවර පාවා නොදී ද්‍රොහීන් පරාජය කරන බව රාජිත සෙනාරත්න මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය හා තමන් ඇතුළු ශ්‍රීලනීපයේ කණ්ඩායමත් සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයකුත් එක්ව එද රාජපෂව ගෙදර යැව් බවත් නැවත රාජපක්ෂලා බලයට ගෙන එම සඳහා  ගන්නා උත්සහය එම ප්‍රජාතනත්‍රවාදී බලවේග සමඟම එක්ව පරාජය කරන බව ඔහු අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලයේ මෙරට යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය පිහි‍ටුවීම වෙනුවෙන් කැපවූ බවත් ඔහු පෙන්වා දෙයි.

Last modified on Saturday, 11 July 2015 09:45

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us