සරත් ආබෲ අධිකරණයට භාරවෙයි(update)

Published in පුවත්
Tuesday, 07 July 2015 13:57

සිය නිවසේ මෙහෙකාරියට පහර දුන් බවට චෝදනා ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතා අද(07) ගල්කිස්ස අධිකරණය වෙත භාර වී ඇත.ඔහු නීතිඥවරු දෙදෙනෙකු මාර්ගයෙන් පැමිණ භාරවූ බව වාර්තාවේ.

නිවසේ සේවය කළ මෙහෙකාරියට පිස්තෝලයකින් පහරදී තුවාල සිදු කිරීම නිසා පහරකෑ සේවිකාව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ගනු ලැබීය.

එසේම මෙම විනිසුරුවරයා මාර්ගයේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලදාරියෙකුටත් විනිසුරුවරයාගේ නිවසේ ආරක‍්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටත් පහර දීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවූවෙකි.

ඒ කිසිවක් අධිකරණයට හෝ අධීකරණ සේවා කොමිසමට වාර්තා කර නොතිබුණු අතර ගොඩින් බේරා ගැනීම් සිදුවුණූ බව පොලිස් තොරතුරු අනාවරණය කරනු ලැබේ.

සබැදි පුවත්

සරත් ආබෲ අත් අඩංගුවට ගන්න - නීතිපති

Last modified on Tuesday, 07 July 2015 14:41

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us