මහින්දගේ රෙද්ද අස්සේ දෙහි ගෙඩි 3 යි හොඬල අලයයි Featured

Published in පුවත්
Sunday, 05 July 2015 09:32
මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල තම ඉනෙහි එක නැට්ටේ දෙහි ගෙඩි 3ක් හා හොඬල අලයක් එලාගෙන සිටින බව වාර්තාවේ. ඔහුට මේ දිනවල ලබා ඇති ග්‍රහචාරය අනුව අපහාසයට උපසාසයට නින්දාවට ලක් වී ජනතාව අතර  අපකීර්තිමත් චරිතයක් බවට පත්වන බව  රාජපක්ෂ මහතාගේ නව ජොතිෂය වේදියාවන වැල්ලවාය ප්‍රදේශයෙ හිමි නමක් විසින් පවසා තිබුණු අතර එම තත්වයන් මඟ හරවා ගැනීම සඳහා කළ ගුරුකමක් ලෙස මෙලෙස දෙහි ගෙඩි හා හොඬල අලය දින තුනක් ඉනෙහි එල්ලාගෙන සිටීමට සිදුව තිබේ. 
 
ඒ අනුව ලබන 08 වන දින මෙම ගුරුකමෙහි තීන්දු කැපීම සිදුවන අතර ඒ මහවැලි ගඟ අසබඩ විහාරස්ථානයක්දී සිදු කිරීමට නියමිතය. 'මහින්ද සමඟ නැගිටිමු' ‍රැළි මාලාවේ මීලඟ ‍රැළිය  ලබන 09 වන දින අනුරාධපුරයේ පැවැත්වෙන අතර ඊට රාජපක්ෂ මහතා සහභාගීවන බව සඳහන්ය. ( ජෝතිෂ්‍ය උපදෙස් මත'මහින්ද සමඟ නැගිටිමු"පාඨය මෙහිදී වෙන්ස කර තිබේ. ඒ බව අප මීට පෙර පුවතකින් හෙළි කළෙමු)
 
මෙම ගුරු කම විශෙෂයෙන්ම සිදු කරනු ලැබුවේ මෙම ‍රැළිය වෙනුවෙන් වන අතර මෙහිදී රාජපක්ෂ මහතා ‍රැළියට එක්වනු ඇත්තේ විශේෂ ආකරයකට. මන්ද ඔහු වේදිකාවේ සිටින විට පාප ග්‍රහචාරයන් ඇති කිසිවකු එම වේදිකාවේ නොසිටිය යුතු බවටද ලැබී තිබෙන බැවින් ඇතැම් මහින්ද වාදී නායකයන්  රාජපක්ෂ මහතා වේදීකාව මත සිටින විට ඔවුන් වේදීකාව යට සිටිනු ඇත ඔවුන් උඩට යන විට රාජපක්ෂ මහතා වේදිකාව යටට යනු ඇත.
 
සැබැඳි පුවත්
 
 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us