නාම යෝජනා බාර ගැනීම හෙට සිට

Published in පුවත්
Sunday, 05 July 2015 08:49

අගෝසතු 17 පැවැත්වෙන මහ මැතිවරණයට නාම යෝජනා බාරගැනීම හෙට (6) සිට 13 වැනිදා දක්වා සිදු කෙරේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කරන දෙමළ සන්ධානය මුස්ලිම් පක්ෂත් නාම යෝජනා ලබාදීම ඉදිරි දින කිහිපයෙන් දවසක හෝ 13 වැනි සඳුදා ලබාදෙනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය ලබාදෙන අතර එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී තරග කරන දෙමළ පක්ෂ වතුකරයේ පක්ෂ හා මුස්ලිම් පක්ෂ සන්ධානයට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය ලබාදෙමින් මැතිවරණ සටන දියත්වේ.

අපේක්ෂකයන් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම දැන් සිදු කෙරෙමින් පවතී..

තැපැල් ඡන්ද ලක්ෂ 5 ක් පමණ පවතින අතර තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම ද ඉකුත් 3 වැනිදා ආරම්භ වූ අතර ලබන 14 දක්වා එම කාල සීමාව වලංගුව පවතී.

මෙවර ලියාපදිංචි මුළු ඡන්දදායක සංඛ්‍යාව එක්කෝටි පනස් ලක්ෂ හතලිස් හතර දහස් හාරසිය අනූවකි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us