ව්‍යාජ ජිනීවා යුද අපරාධ වාර්තාවක් කරළියට

Published in පුවත්
Sunday, 05 July 2015 08:22

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සහ එල්ටීටීඊයට එරෙහිව සිදු කළ යුද්ධයේ අවසන් වකවානුවේ සිදු වූ යුද අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව ලෙස පවසමින් ව්‍යාජ වාර්තාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සමගාමීව ප‍්‍රසිද්ධ කිරීමට එම කණ්ඩායම මේ වන විටත් කටයුතු සූදානම් කර තිබේ.

මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස මුල් සතියේදී මෙම වාර්තාව ප‍්‍රසිද්ධ කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළුව එවකට යුද හමුදාවේ ප‍්‍රධාන තනතුරු හෙබවූ නිලධාරීන් 40කගේ පමණ නම් යුද අපරාධකරුවන් ලෙස නම් කොට එහි අඩංගු කර තිබේ.

මෙවර ද මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ සටන සිංහල බෞද්ධ ප‍්‍රජාව පදනම් කරගෙන ජාතිවාදී මුහුණුවරකින් සිදු කෙරෙනු ඇත.

මෙහිදී දෙමළ ඩයස්පෝරාව සමඟ වන සාකච්ජාව නැගෙනහිර වෙනම මුස්ලිම් කලාපයක් පිළිබඳ ප‍්‍රශ්නය ඇතුළුව දෙමළ හා මුස්ලිම් විරෝධී සටන් පාඨ රැසක්ද සූදානම් කෙරෙමින් පවතින බව දැනගැනීමට ඇත.

(සත්හඬ)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us