ව්‍යාජ ජිනීවා යුද අපරාධ වාර්තාවක් කරළියට

Published in පුවත්
Sunday, 05 July 2015 08:22

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සහ එල්ටීටීඊයට එරෙහිව සිදු කළ යුද්ධයේ අවසන් වකවානුවේ සිදු වූ යුද අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව ලෙස පවසමින් ව්‍යාජ වාර්තාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සමගාමීව ප‍්‍රසිද්ධ කිරීමට එම කණ්ඩායම මේ වන විටත් කටයුතු සූදානම් කර තිබේ.

මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස මුල් සතියේදී මෙම වාර්තාව ප‍්‍රසිද්ධ කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළුව එවකට යුද හමුදාවේ ප‍්‍රධාන තනතුරු හෙබවූ නිලධාරීන් 40කගේ පමණ නම් යුද අපරාධකරුවන් ලෙස නම් කොට එහි අඩංගු කර තිබේ.

මෙවර ද මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ සටන සිංහල බෞද්ධ ප‍්‍රජාව පදනම් කරගෙන ජාතිවාදී මුහුණුවරකින් සිදු කෙරෙනු ඇත.

මෙහිදී දෙමළ ඩයස්පෝරාව සමඟ වන සාකච්ජාව නැගෙනහිර වෙනම මුස්ලිම් කලාපයක් පිළිබඳ ප‍්‍රශ්නය ඇතුළුව දෙමළ හා මුස්ලිම් විරෝධී සටන් පාඨ රැසක්ද සූදානම් කෙරෙමින් පවතින බව දැනගැනීමට ඇත.

(සත්හඬ)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us