අලියගෙ පිටින් දියවන්නාවට යන්න 16,000 අයදුම් කරයි

Published in පුවත්
Saturday, 04 July 2015 12:26

පසුගිය වසරේ මෙම කාල සීමාව වන විට අප හට පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත්කිරීමට අපේක්‍ෂකයන්ව ඇහිඳ ඇහිද සිටීමට සිදුවූ බවත් මෙවර එක්සත් ජාතික පක්‍ෂයෙන් මහ මැතිවරණයට තරගකිරීමට 16,000ක් ඉල්ලුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් කිරිඇල්ල මහතා ප්‍රකාශකර සිටියේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාල සමයේදී දිස්ත්‍රික්වලට ඇහිඳ ඇහිඳ අපේක්‍ෂකයන් පත්කරන්න සහ තෝරාගැනීමකින් තොරව ඉල්ලුම්කර සියලුම දෙනාටම අපේක්‍ෂකත්වය ලබාදීමට සිදුවූ නමුත් මෙවර ඒ තත්වය සම්පූරණයෙන්ම වෙනස්වී ඇති බවයි.

මේ වන විට ලැබී තිබෙන ඉල්ලුම් පත්‍ර තේරීම සඳහා වෙනම කණ්ඩායමක් පත්කිරීමට සිදුවී ඇති බවද ඔහු සදහන් කළේය. මෙයට හේතුව ලෙස කිරිඇල්ල මහතා පවසන්නේ මේ රට නවීන ලෝකයට ගෙනයාමට හැකි සහ ඒ සඳහා නිවැරදි දර්ශනයක් ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්‍ෂයට බව දැන් රටේ ජනතාව හොදින් වටහාගෙන තිබීම බවයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us