සුසිල් අත්සන් කළාට මෛත්‍රී අත්සන් කරල නෑ

Published in පුවත්
Saturday, 04 July 2015 13:12

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට තීරණය කළ බවට සඳහන් ලිපියට වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා නැතැයි අර්ජුන රණතුංග මහතා සිය ෆේස්බුක් පිටුව මගින් දන්වා සිටියි.

මාධ්‍යවෙත ලැබී ඇත්තේ ලිපියේ පිටපතක් බවත්, එහි මුල්පිටපත ජනපති සිරිසේනට එවා ඇතත් එය අත්සන් කිරීම ජනපති ප්‍රතික්ෂේප කර ඇති බව රණතුංග මහතා සඳහන් කරයි.

එවැනි තීරණයකට ශ්‍රීලනිපයේ ප්‍රභලයන් එකඟ වී නැති බවත්, රාජපක්ෂ සමයේ කරන ලද මගඩියක් සම්බන්ධ ලිපි ගොනුවක් තිබීම නිසා එය හෙලි කරන බවට අනතුරු ඇගවීම නිසා සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙයට අත්සන් තබා නිකුත්කර ඇතිබව රණතුංග මහතා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.

arjuna fb

Last modified on Saturday, 04 July 2015 13:16

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us