මෛත්‍රී ජනතා ජයග්‍රහණය පාවා දෙයි. ! මහින්ද රජ වේ !!

Published in පුවත්
Friday, 03 July 2015 14:53

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදස් සන්ධානයේ නාමයෝජනා ලබා දෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ලිඛිතවම සහතිකයක් ලබා දී ඇති බව ජනාධිපති නිල නිවසේන් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අනුව ජනවාරී 08 වන දින ලැබූ ජනතා ජයග්‍රහනය තුච්ඡ ලෙස පාවා දීමට සිරිසේන මහතා කටයුතු කර ඇති බව පැහැදිලිය..

Last modified on Friday, 03 July 2015 17:39

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us