ඊයේ (02) රැස්වූ එම පක්ෂ උත්තරීතර මණ්ඩලය ඊට අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින්ගේ ලැයිස්තුව ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.