මෛත්‍රී ඝාතනයට තැත්කළ පුද්ගලයා දස වසරක් හිරගෙට

Published in පුවත්
Friday, 03 July 2015 13:46

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමතිවරයාව සිටි සමයේ පොළොන්නරුවේදී ඔහුව ඝාතනය කිරීම සඳහා ක්ලේමෝ බෝම්බයක් ඇටවීමට පැමිණි බව කියන එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙකුට අද වසර 10 සිරදඬුවමක් සහ රුපියල් 10,000ක දඩයක් නියම කර තිබේ.

සිවරාජා ජෙනිවන් නොහොත් මුහුමුදු සුල්තාන් කාදර් මොහිදීන් හෙවත් සෙනන් නැමැති විත්තිකරුට පොළොන්නරුව මහාධිකරණයේ පූර්වගාමී මහාධිකරණ විනිසුරු අමේන්ද්‍ර සෙනෙවිරත්න මහතා විසින් මෙම දඩුවම නියම කර තිබේ.

විත්තිකරු දඩමුදල නොගෙවෙන්නේ නම් ලිහිල් වැඩ සහිතව තවත් වසරක සිරදඬුවමක් ද නියම කර අැත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us