රජයේ දේපළ මැතිවරණ කටයුතු වලට යොදාගැනීම වළක්වන්න

Published in පුවත්
Thursday, 02 July 2015 10:38

එළඹෙන මහ මැතිවරණයේදී රජයේ වාහන හා දේපළ භාවිතය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් වරයාගෙන් ඉල්ලීමක් කළ බව පැෆරල් සංවිධානය පවසයි.

මේ පිළිඳව මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි.

මේ අතර දූෂිත අපෙක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔවුන් පරාජය කිරීමට කටයුතු කිරීම ජනතාවගේ වගකීමක් හා යුතුකමක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

පසුගිය මැතිවරණ සමයන්හි රජයේ දේපළ හිතුම‍තේ භාවිත කළ හැකි වූ නිසා සිදූවූ විනාශය යළි සිදු වීමට ඉඩ නොදිය යුතු බව සැවොම පවසති.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us