මේ වනවිට 40 දෙනෙකුට නාමයෝජනා ලබාදී තිබෙන බවත් ඊයේ දිනයේදී ආසන සංවිධායකයන් 37 දෙනෙකුට පත්වීම් ලිපි බාරදුන් බවද ෆොන්සේකා මහතා පැවසීය.
ඉදිරි මහමැතිවරණයට ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් අපේක්ෂකයන් 250 ක් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
Last modified on Thursday, 02 July 2015 10:18
More in this category:
« පක්ෂ ලේකම්වරු මැකෝ සමග සාකච්ඡාවක්
රජයේ දේපළ මැතිවරණ කටයුතු වලට යොදාගැනීම වළක්වන්න »
Leave a comment
Gossip
ජගත් මණුවර්ණට වෙඩි පහරක්
රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.
ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...
සන්නස්ගල පොලිස් භාරයට
ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
කලා
ඉන්දියාවේ සම්මාන උළෙලකදී වින්ඩි සම්මානයෙන් පිදුම් ලබයි
දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards )“අය්යෝ සාමි...
අනං මනං
ටයිටැනික් මතකය අලුත් කරමින් රන් ඔරලෝසුවක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි
සිය මංගල මුහුදු ගමන අතරතුරදී අනතුරට ලක්ව ගිලි ගිය ටයිටැනික් නෞකාව තවමත් විවිධ පුවත් මවනවා.
ක්‍රීඩා
20න් පහළ ආසියානු මලල ක්‍රීඩා දක්ෂයින් ජය ලබා අද දිවයිනට
වසය අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා ඩුබායිහි දී අතිඋත්කර්ෂවත් ලෙස අවසන් වුණි.