රාජපක්ෂලා ලොතරැයි මණ්ඩලයත් හූරන්කාලා-මාන්නප්පෙරුම

Published in පුවත්
Monday, 29 June 2015 15:53

ජාතික ලොතරැයි මණ්ඩලය,සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන අායතනයන්හි රුපියල් බිලියන ගණනාවක් රාජපක්ෂලාගේ දේශපාලන කටයුතු සදහා වැය කොට අැති බවට තොරතුරු අනාවරණය වී අැති බව අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(29) පැවති හෙළිදරව්ව 06 මාධ්‍ය හමුව අමතමිනි.

එම තොරතුරු වලට අනුව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයිය 'තාරුණ්‍යයට හෙටක්' සහ 'නිල් බලකාය'ට හිතුමතේ වියදම් කිරීම සදහා රුපියල් කෝටි ගණනක් ලබා දී අැත.මෙසේ ලබා දී අැත්තේ කිසිදු නීත්‍යානුකූල පදනමකින් නොවන අතර දැනට ගණන් බලා අැති අාකාරයට රුපියල් කෝටි 100 කට අධික ප්‍රමාණයක් මේ අාකාරයෙන් ලබා දී අැත.

රාජපක්ෂ පවුලට අයත් රූපවාහිනී සේවාවක් වන කාල්ටන් ස්පෝට් නෙට්වර්ක් අායතනයට ඒ අාකාරයෙන්ම මුදලක් ලබා දී අැති අතර ඒ මුදල ෆ්‍රාන්ස් අැන්ඩ්ලක්සම්බර්ග් නම් විදේශ මූල්‍යායතනයේ තැන්පත් කර අැති බවට තොැතුරු වාර්තා වී අැති බව පැවසුවේය.

CSN නාලිකාවේ අභ්‍යන්තර හා බාහිර විකාශන කටයුතු සදහා උපකරණ හා වාහන අානයනය කිරීමේදීද තීරු බදු අය කර නොමැති අතර මෙයින් රජයට අහිමි අාදායම රුපියල් කෝටි 84 කි.

මේ අකාරයෙන් ජාතික ලොතරැයි මණ්ඩලය,සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන අායතන විසින් ලබා දී අැති මුදල් ප්‍රමාණය කොතෙක් දැයි මේ වන විට ගණන් බලා නොමැති බවත් ඒ පිළිබද තොරතුරු රැස්කරමින් සිටින බවත් පැවසුවේය.

Last modified on Tuesday, 30 June 2015 10:02

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us