විභාගය නිසා මැතිවරණය කල් දමන්න-අනුර

Published in පුවත්
Monday, 29 June 2015 15:05

පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 17 වනදා නොපවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.ජනතා විමුක්ති පෙරමුණේ කඩුවෙල ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අගෝස්තු මස 17දා මැතිවරණය පැවැත්වුවහොත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ට විශාල බලපෑමක් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.ඡන්ද විමසීමක් පැවැත්විය යුතු වුවද, ඒ සඳහා යොදාගත් දිනය පිළිබඳ යළි සැලකිළිමත් වන ලෙස ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයාගේ පක්ෂය හා රනිල් වික්‍රමසිංහ මහතාෙග් පක්ෂය ජනතාව ගැන කල්පනා කරන අාකරය හිතා බැලීමට හා වටහා ගැනීමට මෙය ප්‍රමාණවත් බව ඔහු පවසයි. දරුවාගේ අධ්‍යාපනයේ අවසන් ප්‍රතඵලය ලබා ගතහැකි මෙහොතේ ඡන්දයක් අැද දැමීම අපරාධයක් බවත් රූපවාහිනියේ හා සමාජයේ කතාබහ පවා ඡන්දය ගැන වීම නිසා ඒ තත්වය දරුවන්ගේ විභාග මානසිකත්වයට අවහිරයක් බැව කියා සිටියේය.

කරුණාකර විභාග දින අත්හැර ඡන්දය යොදන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසුවේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us