ආර්ථිකය නඟාසිටුවිය හැක්කේ එජාපයට පමණයි-ඉරාන්

Published in පුවත්
Monday, 29 June 2015 14:43

රටට අවශ්‍යකර තිබෙන ආර්ථික විප්ලවය සිදුකිරීමට හැකියාව අැත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

මොරටුව අඟුලාන ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාතවරයා මේ බව පැවසුවේය.

එහිදී ඔහු පැවසුවේ ඒ සදහා අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට අවස්ථාව ලබාදිය යුතු බවයි.

බටහිර ප‍්‍රමුඛ ලෝකයේ සියලු රටවල සහාය ලබාගනිමින් ආර්ථිකය නඟාසිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂය සතුවන බවත් ඊට අවශ්‍ය සැලසුම් තම පක්ෂය සතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us