ආණ්ඩුකාරවරුන් 5ක් ඉවතට

Published in පුවත්
Thursday, 25 June 2015 20:57

පළාත් සභා ආණ්ඩුකාරවරුන් පස්දෙනකු ඉවත්කිරීමේ තීරණයකට අදාළ ලියකියවිලිවලට ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි වාර්තාවේ.

මෙලෙස ඉවත්කිරීමට නියමිත ආණ්ඩුකාරවරුන් අතර සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ඩිලාන් පෙරේරාගේ පියා වන ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා සහ වයඹ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළ අමරා පියසීලි රත්නායකද සිටින බව වාර්තා වේ.

Last modified on Friday, 26 June 2015 09:52

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us