20 මුද්‍රණාලයට ලැබිලා-ඒත් ඉංග්‍රීසි පිටපත විතරයි

Published in පුවත්
Wednesday, 17 June 2015 10:02

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇත.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඉංග්‍රීසි පිටපත පමණක් මුද්‍රණය සඳහා ඊයේ (16)රාත්‍රීයේ මුද්‍රණාලය වෙත ලැබුණු බවත්,සිංහල හා දෙමළ පිටපත් මේ වන තෙක් මුද්‍රණය සඳහා ලැබී නොමැති බවත් රජයේ මුද්‍රණාලාධිපති ගාමිණී ෆොන්සේකා මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් අදාළ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර නොහැකි අතර සිංහල සහ දෙමළ පිටපත් ලැබුණ පසුව එය ප්‍රකාශයට පත්කරන බව ඔහු කියා සිටියේය.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සඳහා පසුගිය සිකුරාදා පැවති විශේෂ කැබිනට් රැස්වීමකදී කැබිනට් අනුමැතිය හිමිවිය.

අනතුරුව එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන ලදී.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

අනං මනං

Connet With Us