සෙන්කඩගල වොල්වෝ දානය ගැන පවත් මෙසේයැ...

Published in පුවත්
Tuesday, 27 June 2017 17:49

පසුගිය අප්‍රේල් මාසයේදී මල්වතු -අස්ගිරි පාර්ශ්වයන් හී ඉහළම ධුරවල පසුවන ස්වාමීන් වහන්සේලා වෙත රජයේ ප්‍රබලම ඇමැතිවරයෙක් අධි සුඛෝපභෝගී මෝටර් රථ පූජාවක් කරනු ලැබු බව වාර්ථා විය. ඒ පුවත සනාත කරවමින් එම වාහනවල අංක සහ වටිනාකම් අප වෙත ලැබී තිබේ. ඒ පහත දැක්වේ..

ශාසනයට දරුවෙකු පූජා කිරීම පරම්පරා හතරක් නිවන් යන වැඩක් බව ජන වහරේ කියැවේ.. ශාසනයට මොටර් රථ හතරක් පූජා කිරීම මොනවගේ ආනිසංසයක් තිබෙනවාද යන්න ගැන මේ නායක හාමුදුරුවන් විසින් උපාසක උපාසිකාවන් වෙන තේරුම් කර දෙන්නෙ නම් ඒ මැනවි..මන්ද මෙවැනි පූජාවන් කිරීම මහත්ඵල මහානිසංස ඇති බව දන්නේ ආණ්ඩුවල ඉන්නා ලොකු ලොක්කන්ය. හුදී ජනයා ඒ නොදනී. ඔවුන්ගේ පහන් සංවේගය පිණිස මේ කළ මනාය.

01. වාහන අංක wp CAU - 4709 ,මාදිලිය VOLVO XC60 පෙට්‍රල්, වටිනාකම රු 17,500,000.00

02. වාහන අංක wp CAU - 4377 ,මාදිලිය VOLVO XC60 පෙට්‍රල්, වටිනාකම රු 17,500,000.00

03. වාහන අංක wp CAU - 4374 ,මාදිලිය VOLVO XC60 පෙට්‍රල්, වටිනාකම රු 17,500,000.00

04. වාහන අංක wp CAU - 4475 ,මාදිලිය MITSUBISHI MONTERO පෙට්‍රල්, වටිනාකම රු 26,128,700.00

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+