මෛත්‍රීගේ දිනදහදාට දැවැන්ත සැණකෙළියක්

Published in පුවත්
Saturday, 16 July 2016 16:16

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනය පිවිස මෙම මස 26 වන දිනට, දින දස දහසක් පිරීම නිමිත්තෙන් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපා‍රය දියත් කිරීමට සූදානම් වන බව දැන ගැනීමට තිබේ. මෙම වැඩ සටහනට ආගමික, පාරිසරික, සෞඛ්‍ය, ආදී සමාජ සේවා කටයුතු රැසක් මෙන්ම රට පුරා විශේෂ උත්සව ගන්නාවක්ද සූදානම් කර තිබේ. මේ වෙනුවෙන් මිලියන සියයකට වැඩි මුදල වැය වනු ඇති බවත් දැන ගැනිමට තිබේ.

කෙසේ නමුත් මෙම වැඩ පිලිවෙල සදහා මෙතෙක් ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව නොමැත. ඔහුගේ එංගලන්ත සංචාරයෙන් පසුව (අද (16) දිනයේදී ඔහු මෙරටට පැමිණිමට නියමිතව තිබිණි.) මේ සම්බන්ධයෙන් තීරණය කිරීම සිදුවනු ඇති නමුත් මේවන විට ඊට අදාල සියලු සැලසුම් සකස් කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපස සිරිසේන මහතාගේ පළමු පදවි ප්‍රප්ති උළෙලේ දී ගොබ්බ මහ රජෙකුට ඇන්දවීමද ඔහු වටා සිටින කණ්ඩායමක් විසින් සිදු කර තිබිණි. මේ එහි දෙවන අදියර විය හැකිය. මෙහිදී ජනධිපතිවරයව මොකාට අන්දවාවිදැයි දැන්ම කියන්න්ට බැරිය.

Last modified on Saturday, 16 July 2016 16:18

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us