දූෂිතයන් සමඟ වේදිකාවට නඟින්නේ නෑ - දුමින්ද

Published in පුවත්
Friday, 17 July 2015 12:19

අනුරාධපුරයේ දී අද (17) පැවැත්වෙන සන්ධානයේ මංගල මැතිවරණ රැළියට තමා සහභාගී නොවන බව ඇමැති දුමින්ද දිසානායක මහතා කියයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහභාගී බැවින් ප්‍රතිපත්තිමය කාරණා නිසා එලෙස සහභාගී නොවන බව ද ඔහු පවසයි. අද පැවැත්වෙන රැලිය සංවිධානය කරන්නේ උතුරුමැද හිටපු මහ ඇමැති එස් එම් රංජිත් මහතාය.

මේ අතර එස් එම් චන්ද්‍රසේන මහතා හා එස් එම් රංජිත් අය්යා මලෝ දෙදෙනාගේ මෙහෙයවීමෙන් දුමින්ද දිසානායක මහතා ඡන්දෙන් පසුව එජාපයට එකතුවන බවට බොරු ප්‍රචාරයක් දියත් කරමින් තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us