මහින්දට කළකම් පල දීලා-ගයන්ත

Published in පුවත්
Thursday, 16 July 2015 13:09

මහින්ද රාජපක්ෂ බලයේ සිටියදී එජාපය හා ජවිපෙ වැනි පක්ෂ කඩන්නට උත්සාහ කළ බවත් අද එය පරාවලල්ලක්ව ඔහු කරා ගමන් කර අැති බව ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද(16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනවාරි 08 වනදා ලැබූ ජයග්‍රහණය යළි අාපසු හැරවීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කලාක් මෙන් අනිවාර්යයෙන් එය සිදුවන බව ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අගොස්තු 17 වනදායින් පසුව සංවර්ධනය හා යහපාලනය එක්ව යන රජයක් පිහිටුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us