ජාතිවාදයට එරෙහි ‘කලු විරෝධය’ (photos)

Published in පුවත්
Friday, 10 July 2015 22:04

මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කරමින්  ජනවාරි 08 රටේ ජනතාව ලැබූ ජයග්‍රහණය පාවා නොදෙන ලෙස සහ නැවත ජාතිවාදී මහින්ද රාජපක්ෂ ඇතුලූ දූෂිත නඩය බලයට පත්වීමට ඇති සියලූ ඉඩ කඩ අහුරන ලෙස ඉල්ලමින් පැවැත්වූ  කලූ විරෝධය අද(10) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී පැවැත්විණි.

 මේ සඳහා දේශපාලන පක්ෂ නායකයින්, ආගමික නායකයින්, කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයින්, වෘත්තීය සමිති නායකයන්, මාධ්‍යවේදීන් හා සිවිල් සමාජ කි‍්‍රයාධරයන් ඇතුලු පිරිසක් සහභාගී විය.

ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන

DNP 9559

DNP 9595

DNP 9617

DNP 9621

DNP 9655

DNP 9660

DNP 9664

DNP 9668

DNP 9709

DNP 9718

DNP 9728

DNP 9738

DNP 9743

DNP 9751

DNP 9758

DNP 9773

DNP 9774

DNP 9780

 

Last modified on Friday, 10 July 2015 22:38

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us