යහපාලන විකල්ප පෙරමුණ සූදානම්! මෛත්‍රීත් හෙළවේ !

Published in පුවත්
Friday, 10 July 2015 17:10
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය නියෝජනය කළ පිරිස සන්ධානයෙන් ඉවත්ව  වෙනම කණ්ඩායමක් ලෙස එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගතව මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමත් සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතා  නොසන්සුන් වී ඇතැයි වාර්තාවේ. 
 
අද දහවල් රාජිත සෙනාරත්න මහතා හා එම පාර්ශ්වයේ ප්‍රධානීන් අමතා ඇති සිරිසේන මහතා අද දින සවස 7.00 ට  තමාව ජනාධිපතිධුරයට පත් කිරීම සඳහා සහය දැක්වූ ශ්‍රී ලනීප මැති ඇමැතිවරුන් සියළු දෙනාට නිල නිවසට පැමිණෙන ලෙස දන්වා ඇත. 
 
එහිදි අවසන් තීන්දුවක් ගමු යැයි සිරිසේන මහතා දන්වා ඇත. එහෙත් 'යහපාලන විකල්ප පෙරමුණ" ලෙස මහ මැතිවරණය ඉදිරිපත් වීමට මෙම කණ්ඩායම දැනටමත් තීන්දු කර ඇති නිසා ජනාධිපතිවරයා කවර යෝජනාවක් ගෙන ආවද රාජපක්ෂවරු ඇතුළු දූෂිතයන්ට නාම යෝජො ලබා දීම අත් හි‍ටුවීමෙන් හැර සන්ධානය හා එක් නොවීමටද තීරණය කර තිබේ.
Last modified on Friday, 10 July 2015 17:53

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us